සියගණනක් මුහුදු සර්පයන්, ධීවරයින් බියට පත් වෙයි


2017-12-03 දින  මඩකලපුව,නාවලීඩි ප්රදේශයේ ධීවර දැල්වල සිරවී සිටි සියගණනක් සර්පයින් සොයාගෙන ඇති බව ප්රදේශවාසීහු පවසති.

රළු මුහුද සහ මුහුදු සර්පයන් සමඟ ඇති වූ සිද්ධිය නිසා ඔවුන්ගේ ජීවනෝපාය ඉදිරියට ගෙන යාම දුෂ්කර බව ඔවුහු පවසයි.

වාර්තා වන පරිදි 2004 සුනාමි ව්යසනයට පෙරද මේ ආකාරයෙන් මුහුදු සර්පයින් විශාල සංඛ්යාවක් ධීවර දැල්වලට හසු වී ඇත.

කෙසේ වෙතත් සමහර නිවැසියන් පවසන්නේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවර දැල් කරා මෙම සර්පයින්ගේ  පැමිණීම හේතු විය හැකි බවත්ය.

බියට පත් ධීවරයින් මෙම කාරණය සොයා බැලීමට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.



Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: