ABOUT


ජීවිතය උල්පතකින් පටන් ගෙන,මහා සාගරයෙන් අවසන් වන ගංගාවක් වගේ. ගල්,සැඩ පහරවල් අතරින් පාරවල් සොයාගනිමින් දිය පාර මහ සාගරයට එක්වෙනවා සේම, ජීවිතයද විවිධ දුක් කම්කටළු මැදින් සතුට සොයාගෙන යනවා.  IDEA SPOT  ඔබට එකිනෙකාගේ හැගීම්, අදහස්,දැනුම, ජීවිතයට අර්ථයක් ගෙන එන දේවල් සහ සාගර විද්‍යාව සම්බන්ධව අදහසක් ලබා දෙනවා.

මෙහිදී ඹබට  අන්තර්ජාතිකව පිළිගත් Magazines (English medium) , E books ( Sinhala and English medium) ලබා ගත හැකිය.

like කරන්න coment කරන්න share කරන්න subscribe කරන්න අලුත් videos බලන්න  IDEA SPOT  සමග එකතුවෙන්න.


IDEA SPOT ගැන ඔබට දැනෙන්නේ කොහොමද...  IdeaS කමෙන්ට් කරන්න


    Blogger Comment
    Facebook Comment

0 comments: