දුම් ගැසූ මත්ස්‍ය නිෂ්පාදන සැකසීම සඳහා නවතම උඳුනක්

දුම් ගැසූ මත්ස්‍ය නිෂ්පාදන සැකසීම සඳහා නවතම උඳුනක් නාරා ආයතනයේ පසු අස්වනු තාක්ෂණ අංශය මගින් නිර්මාණය කර හඳුන්වා දී තිබේ . මෙහි මූලික අදියර ලෙස ධීවර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සුසීම ආරියරත්න ,ruchitha perera හා madhuni pattuweaarachchi යන මහත්ම මහත්මීන්ගේ ප්ධානත්වයෙන් රැකව හා බටඅත පරදේශයේ ධීවර ජනතාව වෙත සිදුකරන ලදී .මෙමගින් දුම් ගැසූ මාළු, දුම් ගැසූ කරවල, කරවල හා උම්බලකඩ යන මත්ස්ය නිෂ්පාදන එකම උදුන සකස් කර ගත හැක.එමෙන්ම දුම් ගැසීම සඳහා යොදාගනු ලබන කුරුඳු දර මගින් මෙම නිෂ්පාදන වලට අමතර රසක් එක් වීමෙන් වඩාත් ප්‍රිය ජනක ආහාරයක් රස විඳිය හැකි බැවින් මෙම බහුකාර්ය උඳුන නිසිලෙස භාවිතා කර උපරිම පරයෝජන ලබා ගැනීමෙන් වඩාත් ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදන පිළියෙල කර ගත හැක.

සැකසුම- රුක්ෂාන් වීරසිංහ











Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: