මොකක්ද මේ Marine Bio-Fouling කියන්නෙ‍


Marine Bio-Fouling කියලා හදුන්වන්නෙ මුහුද යට තියෙන aquatic surfaces වල, man-made structures වල සහ විශේෂයෙන් නැව් වල බදවල් (ship hulls) වල මුහුදු ජීවීන් බැදීම (undesirable settling). මෙම මුහුදු ජීවීන් ප්‍රධාන ලෙස microorganisms, plants, and animals යටතට ගැනෙනවා. මෙලෙස බැදෙන ජීවීන් අනුව කොටස් දෙකකට බෙදන්න පුලුවන්. පළවෙනි එක තමා  micro- fouling දෙවැනි එක තමා macro fouling.  
Micro- fouling කියන්නෙ කුඩා මුහුදු ජීවීන් (microorganisms) බැදෙන එක. Macro fouling කියන්නෙ තරමක් විශාල ජීවීන් (Macro-Organisms)බැදෙන එක.
Diatoms, protozoa, algae spores වගේ කුඩා ජීවීන් (Microorganisms) Micro- fouling යටතට සහ barnacles and mussels වැනි විශාල ජීවීන් (Macro-Organisms) Macro fouling යටතට ගැනෙනවා.

මෙම විශාල ජීවීන් ( Macro Fouling Organisms) ද ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
'soft fouling' සහ 'hard fouling ලෙස.


Soft fouling Organisms
Ø  Soft corals, sponges, anemones, tunicates and hydroids.








Hard fouling Organisms
Ø   barnacles, mussels, tubeworms, bryazons and seaweeds







මෙම Marine Bio-Fouling ක්‍රියාවලිය යාත්‍රා (Vessels)  වලට බලපාන ආකාරය අපි මීලග ලිපියෙන් කතා කරනවා.



Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment