මියගිය තල්මසෙකුගේ ඡායාරූප පෙළක්- Dead whale , Sri Lanka


මෙම ඡායාරූප මගින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ගසාගෙන ආ තල්මසෙකුගේ ඡායාරූප පෙලක් දැක්වෙනවා. බැකෝ රථ යොදාගෙන විශාල වලක් හාරා  තල්මසා වලලා අවසානයේ තල්මසාගේ සැකිල්ල (Skeleton) ලබා ගැනීමට තමා මේ උත්සහය. දැකල ඇති නේද කොළඔ කෞතුකාගාරයේ තිබෙන යෝධ සැකිල්ල.













ඡායාරූප-  මංජුල මොරතැන්න

Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: