මේ වගේ බූවල්ලෙක්ව පණ පිටින් කන්න කිව්වොත්





බූවල්ලො (Octopus) ප්රධාන වශයෙන් මුහුදු පතූලේ ජීවත් වෙනවා. මොවුන් පොලිකිට් පණුවන්, වෙනත් මොලුස්කාවන්, ඉස්සො සහ මාළු වර්ග ආහාරයට ගන්නවා.

මිනිසුන් සමහර බූවල්ලන් වර්ග ආහාරයට ගන්නවා. අධික පරිභෝජනය නිසා බූවල්ලන්ව සමහර රටවල Aquaculture Farm වල ඇතිකරනවා.  ඔබ දනනවාද කොරියානුවන් මෙම සත්තුන්ව පනපිටින් ආහාරයට ගන්නා බව.

Blue-riged octopus, Australia මුහුදු තීරයේ ජීවත් වන තරමක් භයානක බූවලු වර්ගයක්. මොවුන්ගේ ග්රහනයට ලක් වී හුස්ම හිර වී මිය ගිය අවස්ථා වාර්තා වී තිබෙනවා.

Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: