Marine Bio-Fouling කියලා හදුන්වන්නෙ
මුහුද යට තියෙන aquatic surfaces වල, man-made structures වල සහ විශේෂයෙන් නැව් වල බදවල් (ship
hulls) වල මුහුදු ජීවීන් බැදීම (undesirable settling). මෙම මුහුදු ජීවීන් ප්‍රධාන ලෙස microorganisms,
plants, and animals යටතට ගැනෙනවා. මෙලෙස බැදෙන ජීවීන් අනුව කොටස් දෙකකට බෙදන්න පුලුවන්. පළවෙනි එක තමා micro- fouling දෙවැනි එක තමා macro fouling.
Micro- fouling කියන්නෙ කුඩා මුහුදු ජීවීන් (microorganisms) බැදෙන එක. Macro fouling කියන්නෙ තරමක් විශාල ජීවීන් (Macro-Organisms)බැදෙන එක.
Diatoms, protozoa, algae spores වගේ කුඩා ජීවීන් (Microorganisms) Micro- fouling යටතට සහ barnacles and mussels වැනි විශාල ජීවීන් (Macro-Organisms) Macro
fouling යටතට ගැනෙනවා.
මෙම
විශාල ජීවීන් ( Macro Fouling Organisms) ද ප්‍රධාන කොටස් දෙකකට
බෙදන්න පුලුවන්.
ඒ 'soft fouling' සහ 'hard fouling’ ලෙස.
Soft fouling Organisms
Ø Soft corals, sponges, anemones, tunicates and hydroids.
Hard fouling Organisms
Ø
barnacles, mussels, tubeworms, bryazons and seaweeds
මෙම Marine
Bio-Fouling ක්‍රියාවලිය යාත්‍රා (Vessels) වලට
බලපාන ආකාරය අපි මීලග ලිපියෙන් කතා කරනවා.
1 comments:
That's so amazing
Lagu Pop
Post a Comment