සාගර විශ්වවිද්‍යාලයේ, සමුද්‍රීය විද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන කරදියවරුණ වැඩසටහන




සාගර විශ්වවිද්‍යාලයේ, සමුද්‍රීය විද්‍යා පීඨය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කරදියවරුණ වැඩසටහනේ තවත් අංගයක් වන , අ.පො.ස උසස් පෙළ කඩොලාන හා කොරල් පර පරිසර පද්ධති පිළිබද දේශනයක්  තංගල්ල ප්‍රදේශයේදී සාර්ථකව පැවැත් වුණා. 

ඊට සමගාමීව පැවැත්වෙන 



කරදියවරුන 2017 වැඩසටහන් මාලාවේ වෙරළ සැණකෙලිය (Beach Festival)

  • වෙරළ අත්පන්දු තරගය
  • සරුංගල් සනකෙලිය
  • වයස අවු 5-12 ත් අතර ළමුන් සදහා චිත්‍ර තරග
  • වෙරළ සුරැකීම පිලිබද දනුවත් කිරීමේ වැඩසටහන
  • වීදි නාට්‍යය 
  • Dj ප්‍රසංගය
2017.12.02 දින දවස පුරා තංගල්ල පරෙයි වැල්ල වෙරළ තීරයේ දී පැවැත්වෙනවා. සංවිධායක මණ්ඩලය ඒ සදහා සහභාගි වන මෙන් ඔබ සැමට ආරාධනා කර සිටිනවා..




අ.පො.ස උසස් පෙළ කඩොලාන හා කොරල් පර පරිසර පද්ධති පිළිබද දේශනයේ ඡායාරූප කිහිපයක්













Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: