විල්පත්තු මහා විනාශය

මේ විනාශ වන්නෙ
මිනිසුන්ගේ ප්‍රාණයයි..
ස්වභාවධර්මයේ උරුමයයි..
වන සතුන්ගේ නිවහනයි..
අප රටේ අනාගතයයි..
අනාගත පරපුරේ ජීවයයි..
පරිසරයේ අසිරියයි..
විශ්වයේ සුන්දරත්වයයි..
මේ වගේ අහස පොළව නුහුලන
අපරාධ කරන කොට
සුළි සුළං,ගං වතුර,නායයෑම් වෙන 1
අරුමයක් නෙමෙයි

විල්පත්තුව රැකගැනීමට ප්‍රබල ජන හඩක් අවශ්‍ය මොහොතයි මේ. ආදරණීය මල්ලියේ නංගියේ අක්කේ අයියේ ඔබටත් හැකිනම් FB ඔස්සේ හෝ මේ විනාශය නතර කීරිමට විල්පත්තුව සම්බන්ධ post ශෙයාර් කර මෙම විනාශය සමාජගත කරන්න.



😓

















Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: