මොකක්ද මේ කලු පෙට්ටිය




ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවිය. එය සිදුවු අන්දම අභිරහසක් විය. මේ ගැන විමර්ශණය කරමින් Australian Scientist Mr.David Ronald de Mey Warren AO  1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කළු පෙට්ටියනිම වන ලදි. එහි Patient බලපත්රය 1960 දී හිමි විය.
 මේ සෑම කළු පෙට්ටියකම ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත.

කළු පෙට්ටිය” කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටි‍ටියකි.මේ පෙ‍ටිටිය කෙතරම් ශක්තිමත් ද දන්නවද?කාලතුවක්කුවක දමා කොන්ක්රීනට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත...ඒ වගේම සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්ටිය කරියා විරහිත කිරිමට නොහැක.මේ තැඹිලි පාට කුඩා පෙටි‍ටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට “කළු පෙට්ටිය” කියා කියයි.
Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: