BIG EYE TUNA FISH කොහොමද Size එක..









Photo credits- Pawantha wickramanayake

අපි කෙළවල්ලා කියල හදුන්වන්නෙ මුන්ට තමා. මේ ඉන්නෙ ඇස් ගෙඩි ලොකු කෙලවල්ලා (Bigeye Tuna). තව කෙලවල්ලො ජාතියක් ලංකාව අවට මුහුදෙ ඉන්නවා. උන්ට කියන්නෙ Yellowfin tuna.

තව ඉන්නවා Bluefin tuna කියලා විශේෂයක්. මුන් ඉන්නෙ අත්ලාන්තික් සාගරයෙ. මුන්නම් වද වෙලා යන විශේෂයක්. මොකද  පමණට වඩා අල්ලන නිසා(Overcatching). ජපන්නු ලෝකයේ ඉන්න මේ මාලු ප්රමාණයෙන් භාගයකට වඩා දැනට පරිභෝජනය කරල තියෙනවලු.  මෙම Bluefin tuna ආනයන,අපනයන සීමා කරල තියෙන්නෙ අධික පරිභෝජනය නිසා.

Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: