තවත් විශාල හස්තියකුගේ වියෝවීම..

Gridtv.com                             


Kallaru හස්තියාගෙයි සැලකෙන ඇත් දළ දෙකක් තන්තිරිමලේදී හමුවී තිබෙනවා.
මෙම Kallaru හස්තියා විල්පත්තුව රක්ෂිත ය ආශ්‍රිතව ජීවත් වූ විශාලතම හස්තියා ලෙසයි දැනගන්න ලැබෙන්නෙ. අවුරුදු 35-45 අතර වයසැති Kallaru හස්තියා අඩි  9ක් පමණ උසැතියි. හමු වූ දළ දෙක අඩි 4ක් දිගැතියි.
Vetinary surgeon චන්දන ජයසිංහ මහතා පවසන්නේ මෙම හස්තියා බොහෝ කලකින් නොදුටු බවයි. වනජීවී නිළධාරින් මෙම ඇත් දළ Kallaru හස්තිරාජයාගේමදැයි තොරතුරු සොයමින් පවතිනවා.
අනුරාධපුර පොලීසිය මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: