ගැස්ට්‍රික් වලට මෙන්න නියම බෙහෙත

"මෑතකදී මට ගැස්ට්‍රික් වැඩි වෙලා හොඳටම අමාරු වුණා. මෙන්න නියම බෙහෙත "කැහි පිත්තන්". කොල 20ක් පමණ වතුර මිලි ලීටර් 50ක පමණ බ්ලෙන්ඩරයෙන් අඹරා ගත්විට මේ විදියට ජෙලි එකක් හැදෙනවා. දවස් 3ක් එක දිගට උදේ හවස කෑවා. ගැස්ට්‍රික් නිට්ටාවටම සුව වෙලා කියලා දැන් දැනෙනවා.."

සබරගමුව සරසවියේ කථිකාචාර්ය A.W. Wijerathne



Share on Google Plus

About Idea Spot

    Blogger Comment
    Facebook Comment

0 comments: